Trending Newsඑසැන පුවත්දේශීය

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට ආරම්භ නොවේ

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6ක පාසල් හෙට (16) දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද හෙතෙම කීවේය.

පාසල් ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.

ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් එලෙස හෙට (16) දිනයේ විවෘත නොවෙනු ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

“Teachers’ responsibility to create a disciplined young generation is boundless” – President

Mohamed Dilsad

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment