Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම

බංග්ලාදේශයේ තනතුරෙන් පහකළ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට ඩකාහි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් හසීනා මහත්මිය මිනීමැරීම්, විනාශ කිරීම්, වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් අමානුෂික ක්‍රියා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරන ලදී. 

මෙම අපරාධ සිදු කර ඇත්තේ පසුගිය වසරේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව මර්දනයක් දියත් කිරීමට ඇය නියෝග කිරීම හේතුවෙනි.

Related posts

பௌத்த தேரர் ஒருவர் உட்பட 8 பேர் கைது

Mohamed Dilsad

கல்லடி பாலத்திற்கு அருகில் மீட்கப்பட்ட சடலம்

Mohamed Dilsad

නැනෝ නයිට්‍රජන් දෙවන පොහොර තොගය අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment