Author : Editor O

5682 Posts - 0 Comments
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි බිල සංශෝධන තීරණය 14 වෙනිදා

Editor O
ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයේ තීරණය එළඹෙන ඔක්තෝබර් මස 14 වැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂම විසින් දැනුම් දී ඇත. ලංකා විදුලිබල...
Trending Newsඑසැන පුවත්දේශීය

නීතිඥවරයෙකුට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කර තිබේ. එවැනි පහරදීම් හෙලාදකින එම සංගමය සිය...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රන් මිල ඉහළ ⁣ට

Editor O
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි...
Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසිය, පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් ද…? – විමල් වීරවංශ

Editor O
තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 04ක් ඉල්ලා අස්වීමේ සූදානමක්….?

Editor O
ලබන වසරේ මුල් මාස තුන ඇතුළත පළාත් සභා ඡන්දය පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තම...
Trending Newsඑසැන පුවත්දේශීය

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

Editor O
අලින්ට පෝෂණ කලාප සැකසීමේ ව්‍යාපෘතිය හා තෝරාගත් ප්‍රධාන වැව්වල සීමාවන් සලකුණු කිරීමේ සමාරම්භක උත්සවය කරුවලගස්සවැව තබ්බෝව ජලාශය ආශ්‍රිතව ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු ක්‍රමයේ වෙනසක්…? ; වාහන මිල ඉහළ ට

Editor O
වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බවයි. මෙම බදු සංශෝධනයෙන් වෙළෙඳපොළේ වාහන මිල...
Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O
සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති වැඩ­පි­ළි­වෙළ සමඟ එකතු වීමට සෙසු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටද ඉදි­රි­යේදී ආරා­ධ­නය කිරී­මට සූදා­නම් බවත්,...
Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ලැබුණ විදිය ගැන රවී සෙනෙවිරත්න කියයි

Editor O
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට පැමිණි ප්‍රහා­ර­ක­යන්ගේ එක් සැල­සු­මක් හෝ අසා­ර්ථක වුව හොත් ඔවුන්ට යෑමට ස්ථාන­යක් සහ එම ස්ථාන­යේදී සම්බන්ධ වන පුද්ග­ල­යකු පිළි­බඳ ප්‍රහා­ර­ක­යන්ට මූලික තොර­තුරු...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති කෙහෙලියට අධිචෝදනා ගොනු කරයි

Editor O
අමාත්‍ය ධූර දරමින් සිටි අවධියේ පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15ක් බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් සහ අතිකාල දීමනා ලෙස රු. ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන...