Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 20250105 සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම්...
Trending Newsඑසැන පුවත්දේශීයලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025074 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කලාපීය ජාත්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයප්රභූ ආරක්ෂාව ගැන ආණ්ඩුව යළි හිතයිEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025083 ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තා මත ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් වෙනස්කම් රැසක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ යටතේ ප්‍රභූ ආරක්ෂාව දී ඇති පුද්ගලයන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයරජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ස්වාධීන රූපවාහිනීයට එන්තරවාසියක්Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025087 ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස දින 14 ඇතුලත රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන...
Trending Newsඑසැන පුවත්දේශීයසංශෝධනය කළ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයිEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025054 ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේදී පොලිස් නිලධාරීයෙක් විසින් නීතීඥයෙක්ට පහරදීම ගැන පොලීසියෙන් පරීක්ෂණයක්Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025069 ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පසුගිය දා (ඔක්තෝබර් 10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025059 සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ලබන මස නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. නුගේගොඩදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල වැඩි කළොත් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා – විපක්ෂ නායක සජිත් පෙු්මදාසEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025070 විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගතහොත්, ඊට එරෙහිව පාරට බැස කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (11) ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ආරක්ෂාව සහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලයිEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025088 ආරක්ෂාව සඳහා වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායකEditor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025061 පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි. තිබූ නීතිය අහෝසි කිරීමෙන් පසුව, ඒ වෙනුවට සකස්...