Trending Newsඑජාප – සජබ ඒකාබද්ධ විය යුතු ආකාරය ගැන කමිටු වාර්තාව විපක්ෂ නායකටEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025055 එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයඅතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් අද සිට ඇරඹේ….Editor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025064 කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ. අතිරේක...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් සභා ඡන්දය තියන කාල වකවානුව ඉදිරි දෙසතිය තුළ රටට කියන්න – පැෆ්රල් සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයිEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025057 ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වෙන කාල වකවානුව ගැන ආණ්ඩුවෙන් ඉදිරි සති දෙක ඇතුළත පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි. පළාත් සභා ඡන්දය පැවැත්වීම...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයිEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025062 ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන...
Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥයාට පහරදුන් පොලිස් කොස්තාපල්ට ඇපEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025059 ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයචතුරංගගේ මට්ටමට, මම පහළට වැටෙන්නේ නැහැ – ආචාර්යය හර්ෂද සිල්වාEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025066 තමන් වසර 14ක් පමණ දේශපාලනයේ නිරත නමුත් කිසිවිටෙක විරුද්ධ දේශපාලනඥයින්ට පෞද්ගලික අවලාද නොනඟන බවත්, මේ මොහොතේද එවැනි තත්ත්වයකට ඇද නොවැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම රෝහලේ ගිලන්රථ රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කර දකුණු පළාතේ ගිලන්රථ රියදුරෝ වැඩ වර්ජනයකEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025067 බද්දේගම මූලික රෝහලේ ගිලන්රථ රියැදුරකුගේ වැඩතහනම් කිරීමට විරෝධය දක්වමින් හෙට (14) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ හා ප්‍රවාහන රියැදුරු සංගමය තීරණය කර...
Trending Newsඑසැන පුවත්දේශීයවෙනදා තැපෑලෙන් යවපු වතු නිවාස හිමිකම් පත්‍ර, බෙදන්න ජනාධිපති ලොකු උත්සවයක් තියලා – නාමල් රාජපක්ෂEditor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025071 වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් තියා ඒ හිමිකම් පත්‍ර භාරදීමට කටයුතු කර ඇතිවා විනා ගිය...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 2025083 බද්දේගම විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!Editor OOctober 12, 2025October 12, 2025 by Editor OOctober 12, 2025October 12, 20250105 සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම්...