Trending Newsඑසැන පුවත්දේශීයකතරගම මැණික් ගඟ අසබඩ මගේ ගොඩනැගිල්ලක් නැහැ – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂEditor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025071 කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ තමන් කිසි දිනක කටයුතු නොකළ බවත් එවන් උවමනාවක් හෝ තිබී නැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇපEditor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025063 හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (14) නියෝග කළේය. මහජන දේපල පනත යටතේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල ගැන ගත් තීරණය මෙන්න.Editor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025069 විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද(14) දිනයේ ප්‍රකාශයට පත් කළේය. ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව විසින් 6.8%කින් ඉහල...
Trending Newsඑසැන පුවත්දේශීයනිතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරුවක්Editor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025061 ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ. එම ස්ථාන මාරුවීම අද...
Trending Newsඑසැන පුවත්දේශීයඉෂාර සෙව්වන්දි අත්අඩංගුවටEditor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025053 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවට එන සංචාරකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යය කරයි….Editor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025062 ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයඑජාප සහ සජබ එක ගමනක් යෑම අපේ පැතුමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්Editor OOctober 14, 2025October 14, 2025 by Editor OOctober 14, 2025October 14, 2025066 එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය එක්සත් වී එකම පක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතේ පොහොර ගන්න QR ඔස්සේ ලියාපදිංචි වෙන්න..Editor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025068 කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. ඒ අනූව මේ සඳහා නොවම්බර් 15...
Trending Newsඑසැන පුවත්දේශීයනිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයෙක්Editor OOctober 13, 2025October 13, 2025 by Editor OOctober 13, 2025October 13, 2025056 නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පැය පහක ප්‍රකාශයක්Editor OOctober 13, 2025 by Editor OOctober 13, 2025057 අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ සිටියේය. ....