Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල ගැන ගත් තීරණය මෙන්න.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද(14) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව විසින් 6.8%කින් ඉහල දමන්නැයි ඉල්ලීමකට අදාළව එම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු නොකිරීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

අනුව අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සඳහාද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව තීරණය කළ බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියහ.

මෙතෙක් විදුලි මිල සංශෝධනය සිදුකළ මාස හයකට වතාවක් වෙනුවට කාර්දතුවකට වතාවක් විදුලිය මිල ගැලපීම ඉදිරියට සිදුවන බවද පැවසූ ඔවුන් ඒ අනුව ඉදිරි මාස තුන සඳහා පමණක් මෙම මිල තීරණය බලපැවැත්වෙන බවද සඳහන් කළහ.

Related posts

SLC gives Malinga green light to play in IPL

Mohamed Dilsad

Buddhasasana Minister blames Ranjan Ramanayake

Mohamed Dilsad

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

Mohamed Dilsad

Leave a Comment