දේශීය

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය.   

දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ගම්පහ – කොළඹ බස් වර්ජනයක්

Editor O

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment