දේශීයව්‍යාපාරික

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හමුවේ බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා නව ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා මහබැංකුව හඳුන්වා දී තිබේ.

මහබැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද ණය පහසුකම් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක බවයි.

කොරෝනා වසංගතයට පෙර දිවයිනේ ක්‍රියාත්මක ඕනෑම ව්‍යාපාරයකට මාස දෙකක කාලයක් සඳහා මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මේ සඳහා අයදුම් කළ හැකි අතර සියයට 4 ක වාර්ෂික සහන පොලියක් මත ලබාදෙන මෙම ණය ආපසු ගෙවීම සඳහා මාස 6 ක සහන කාලයක් හිමිවනු ඇති.

Related posts

මේ වසරේ පළමු මාස 06ට රියඅනතුරුවලින් 2000ක් ජීවිතක්ෂයට

Editor O

ජූලි මස පළමු සති තුනට සංචාරකයින් 120,000 මෙරට ට ඇවිත්

Editor O

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

Mohamed Dilsad

Leave a Comment