දේශීය

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

(UTV | කොළඹ) – ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ පියවර ආරම්භ කරමින් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. මෙහිදි ශ්‍රි ලංකාවේ ජනපතිධුරය හිස්ව ඇති බවට නිවේදනය කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපතිවරයා තෝරා පත් ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

එළොව ගිහින් මෙළොව ආ ආච්චි අම්මා

Mohamed Dilsad

Leave a Comment