දේශීය

පළමු ඩීසල් තොගය ලංකාවට පැමිණෙයි

(UTV | කොළඹ) – මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

Related posts

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

Mohamed Dilsad

මුද්‍රණය ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment