Trending Newsඑසැන පුවත්දේශීය

මුද්‍රණය ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

මෙතෙක් කලක් මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.

ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

සජබ ආණ්ඩුවකින් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට රාජ්‍ය පාලනය තුළ වැඩි වටිනාකමක් – සජිත් ප්‍රේමදාස

Editor O

President returns from India

Mohamed Dilsad

இலங்கை தொடர்பில் இந்திய மக்களின் நிலைபாடு மாறவேண்டும்

Mohamed Dilsad

Leave a Comment