දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

(UTV |ගාල්ල) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

ඒ ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුවය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි.

ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටි.

අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

Editor O

නිවස අසල පාපැදි පැද්ද දරුවා ලොරියක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment