Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතේ පොහොර ගන්න QR ඔස්සේ ලියාපදිංචි වෙන්න.. by Editor OOctober 13, 2025October 13, 2025087 Share1 කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. ඒ අනූව මේ සඳහා නොවම්බර් 15 දිනට පෙර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් හෝ තේ සමිති මගින් ලියාපදිංචි විය යුතුය.