අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ සිටියේය. .
මීට වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණ .
පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇත.
