Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!

සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ලබන මස නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නුගේගොඩදී පැවැත්වීමට නියමිත මෙම රැළිය, ඉදිරියේදී සියලු විපක්ෂ පක්ෂ එක් වේදිකාවක් යටතට ගෙන ඒම සඳහා පදනම වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

‘பிரிந்து நிற்பதனால் பாதிப்படைவது சமூகமே’ அடம்பனில் அமைச்சர் ரிஷாட் பதியுதீன்!

Mohamed Dilsad

හදිසි ගං වතුරකදී භාවිතයට ගැනීම සඳහා බෝට්ටු ස්ථානගත කර තිබිය යුතුයි-ජනපති

Mohamed Dilsad

Leave a Comment