Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති කෙහෙලියට අධිචෝදනා ගොනු කරයිEditor OOctober 11, 2025October 11, 2025 by Editor OOctober 11, 2025October 11, 2025056 අමාත්‍ය ධූර දරමින් සිටි අවධියේ පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15ක් බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් සහ අතිකාල දීමනා ලෙස රු. ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්Editor OOctober 11, 2025October 11, 2025 by Editor OOctober 11, 2025October 11, 2025056 චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයනැ සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
Trending Newsඑසැන පුවත්දේශීයකඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අධිකරණයෙන් වරදකරු කරයි : වන්දි ගෙවන්නත් වෙයිEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025097 විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන...
Trending Newsඑසැන පුවත්දේශීයමගේ ප්‍රකාශය, පොලීසිය විකෘති කරලා – විමල් වීරවංශEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025091 තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයකිලෝමීටර් 3න් 3ට පාසල් හදන බවක් අනුර දිසානායක කවදාවත් ප්‍රකාශ කර නැහැ – නලින්ද ජයතිස්සEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025059 තම පාලනයක් යටතේ කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බව ජනාධිපති අනුර දිසානායක මහතා කෙදිනකවත් පවසා නැතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික ධම්මික පෙරේරා සතුව තිබූ කොමර්ෂල් බැංකුවේ කොටස් විකුණයිEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025089 සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (09) දින කොමර්ෂල් බැංකුවේ තම කොටස් රුපියල් බිලියන 5.5 කට විකුණා දමා තිබේ. වෙළඳපොළේදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස්...
Trending Newsඑසැන පුවත්දේශීයඅජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයිEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025072 ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් 2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට...
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැති හරිනි ඉන්දියාවේ සංචාරයකEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025057 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එළැඹෙන ඔක්තෝබර් 13 වැනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්Editor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025078 පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ...
Trending Newsඑසැන පුවත්දේශීයදිවුුරුම් දුන් ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්නEditor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025058 අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද (10) දිවුරුම් දී ඇත. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම...