Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනි ඉන්දියාවේ සංචාරයක

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එළැඹෙන ඔක්තෝබර් 13 වැනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත අතර, චීනයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද හේරත් ඇමතිවරයා කීවේය.

චීන සංචාරයෙන් පසුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉන්දියාවේ ද නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම ඉන්දීය සංචාරයේදී ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණගැසීමට නියමිත බවත්, එමගින් රටට ප්‍රතිලාභ ගෙන ඒමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරනවා – ජනාධිපති

Editor O

பெரும்பாலான பிரதேசங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙලක් -ජනපති

Mohamed Dilsad

Leave a Comment