Trending Newsඑසැන පුවත්දේශීය

දිවුුරුම් දුන් ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

අමාත්‍යවරුන්  හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද (10) දිවුරුම් දී ඇත.

2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ.

Related posts

ෆාමසී 82 බලපත්‍ර අත්හිටුවයි

Editor O

கொழும்பு வோர்ட் பிளேஸ் வீதியும் மூடப்பட்டது

Mohamed Dilsad

Army Commander commences giving evidence before PSC

Mohamed Dilsad

Leave a Comment