Trending Newsඑසැන පුවත්දේශීය

රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහාය සජිත් ප්‍රේමදාසට

(UTV | කොළඹ) –

ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මිය, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඇති අතර, එහිදී කුමාරි මුණසිංහ මහත්මියට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරය පිරිනමා තිබේ.

Related posts

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

යළිත් කහකුඩු හිඟයක්

Mohamed Dilsad

එජාප නායකත්ව තීරණය ලබන වසට කල් යයි

Mohamed Dilsad

Leave a Comment