Trending Newsඑසැන පුවත්දේශීය

කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

(UTV | කොළඹ) –

කළු ගංගා ද්‍රෝණියේ පවතින ගං වතුර මට්ටම තවදුරටත් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය.

කුකුලේ ගඟ ජලාශයෙන් වාන්දැමීමේ ධාරිතාව ඊයේ (17)  දිනට සාපේක්ෂව අද  (18) ක්‍රමයෙන් අඩු වී ඇති බවද ඇය කීවාය.

කුකුලේ ගඟ ජලාශයෙන් තත්ත්පරයට ඝන මීටර් 125කින් තවමත් වාන් දමමින් තිබෙනවා. ඉන් පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. ජල ගැලීම් හේතුවෙන් වල්ලලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල සහ අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පහත්බිම්වල පවතින මාර්ග භාවිතයේ විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරිය ඉල්ලීමක් කළාය.

Related posts

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

CTJ and SLTJ before PSC today

Mohamed Dilsad

Air Strike Near Kunduz,Afghanistan Cost 14 Civilians Lives

Mohamed Dilsad

Leave a Comment