දේශීය

එජාප නායකත්ව තීරණය ලබන වසට කල් යයි

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේදී  සිදු කරන බව වාර්තාවේ

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පැවසුවේ බොහෝදුරට ලබන ජනවාරි මස මුල් සතිය පමණ වනු ඇති බවයි.

මේ අතර ලබන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් ද පැවැත්වෙන අතර එහිදී  පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයට අයෙකු පත් කිරීමට නියමිතය.

Related posts

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

Mohamed Dilsad

රාජිතගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment