දේශීය

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෝටර් රථයකින් රත්‍තරන් කිලෝ ග්‍රෑම් 10 ක් ප්‍රාහනය කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙහිදී එම රත්‍රං තොගය පාර්සල් 08 ක අසුරා තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි අයෙක් බව ද සඳහන්.

Related posts

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

Mohamed Dilsad

මාලිමාවෙන් ඡන්දය ඉල්ලා පැරදුන අයෙකුට තානාපති තනතුරක්..?

Editor O

Leave a Comment