දේශීය

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

(UTV |කොළඹ) – නීති විරෝධිව මෙරටට රැගෙන ආ කහ කිලෝ තොගයක් මන්නාරමේදී පොලිසිය භාරයට ගැනේ.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස කහ කිලෝ ග්‍රෑම් 1,379 ක් සොයා ගෙන ඇත.

ඒ සමඟම පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නාමල් රාජපක්ෂ සහ කර්නාටක ප්‍රාන්ත මහඇමති අතර සාකච්ඡාවක්

Editor O

වට්ස්ඇප් භාවිතා කරන අයට විශේෂ දැනුවත් කිරීමක්

Editor O

යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව

Editor O

Leave a Comment