දේශීය

අද පැය දෙකක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය අද දිවයිනේ සියලුම ජනාකීර්ණ ප්‍රදේශවලට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

අද දින ABCDEFGHIJKLPQRSTUVW කණ්ඩායම් සඳහා දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලිය විසන්ධි වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේය.

Related posts

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

Mohamed Dilsad

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment