දේශීය

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

(UTV | කොළඹ) – අද (12) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසවා.

ඒ අනුව, මෙරට කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය 186,516ක් දක්වා වැඩි වී තිබෙනවා.

Related posts

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

Editor O

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

Leave a Comment