දේශීය

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

(UTV | කොළඹ) – කොටගල ප්‍රදේශයේ එකම පවුලකට අයත් 17 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

පසුගිය දිනක එම ප්‍රදේශයේ පුද්ගලයකු රෝගාතුරවි නිවස තුල මිය ගිය බවත් පසුව එම මළ සිරුර පිළිබදව පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ්-19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ ඥාතින් PCR පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසු එම වාර්තා මත එම පවුලේ 17 දෙනකුට වෛරසය අසාදනය වී ඇති බවට හදුනා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

Related posts

‘දම් මුහුණැති කළු වඳුරා’ වඳවී යාමේ තර්ජනයක

Mohamed Dilsad

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

Leave a Comment