දේශීයව්‍යාපාරික

යළිත් කහකුඩු හිඟයක්

(UTV | කොළඹ ) – කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

ඇතැම් වෙළෙඳුන් විසින් මෙම තත්ත්වය තුළ පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරනබව ද සදහන් වේ.

එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

විදෙස්වල සිටින ලාංකිකයන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසට භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව 1,156,000ක්

Editor O

Leave a Comment