දේශීයසාමාන්‍ය ජනතාවට කොරෝනා මර්දන එන්නත නොමිලයේ [VIDEO]Mohamed DilsadJanuary 26, 2021January 26, 2021 by Mohamed DilsadJanuary 26, 2021January 26, 20210101 (UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නත මෙරට සාමාන්‍ය ජනතාවට දීම ආරම්භ කල පසු එය නොමිලයේ දීමට පියවර ගන්නා බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී...
දේශීයහුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]Mohamed DilsadJanuary 25, 2021January 25, 2021 by Mohamed DilsadJanuary 25, 2021January 25, 2021098 (UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (25) පෙරවරු 6 සිට ඉවත් කෙරුණි. කල්මුනේ උතුර සහ දකුණ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් කිහිපයකට...
දේශීයබස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයිMohamed DilsadJanuary 24, 2021 by Mohamed DilsadJanuary 24, 20210106 (UTV | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට (25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...
දේශීයමානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්Mohamed DilsadJanuary 22, 2021January 22, 2021 by Mohamed DilsadJanuary 22, 2021January 22, 20210104 (UTV | කොළඹ) – මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලා ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට...
දේශීයඅද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයිMohamed DilsadJanuary 21, 2021 by Mohamed DilsadJanuary 21, 2021097 (UTV කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු...
දේශීයමානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]Mohamed DilsadJanuary 19, 2021January 20, 2021 by Mohamed DilsadJanuary 19, 2021January 20, 20210118 (UTV | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත...
දේශීයමෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්Mohamed DilsadJanuary 18, 2021 by Mohamed DilsadJanuary 18, 20210134 (UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270...
දේශීයමේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]Mohamed DilsadJanuary 17, 2021January 17, 2021 by Mohamed DilsadJanuary 17, 2021January 17, 2021096 (UTV |කොළඹ) – මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ප්‍රදේශ 05ක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
දේශීයතවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතටMohamed DilsadJanuary 17, 2021January 17, 2021 by Mohamed DilsadJanuary 17, 2021January 17, 20210113 (UTV |කොළඹ) – කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද(17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති...
දේශීයවිශ්ව විද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීම අපේක්ෂාවයි – ජනපතිMohamed DilsadJanuary 16, 2021 by Mohamed DilsadJanuary 16, 20210127 (UTV | කොළඹ) – නව සාමාන්‍යකරණය යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි....