දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්

(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කොවිඩ් එන්නත මෙරටටත් ගෙන එන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ලංකාවට

Mohamed Dilsad

හෙළ නිළි රැජින අද දැයෙන් සමුගනී.

Editor O

Leave a Comment