දේශීය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුටද කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ.

 

Related posts

පාන් ගෙඩියක මිල ඉහළට

Mohamed Dilsad

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

Editor O

Leave a Comment