දේශීය

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා

(UTV|  මාතර) – මාතර – කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හටත් කොරෝනා ආසාදනය වී තිබේ.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පොලසිය පවසයි.

ඔවුන් PCR පරීක්ෂණ සඳහා හෙට (19) දිනයේ යොමුකිරීමට නියමිත අතර, පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක් කර ඇත.

 

 

Related posts

ආපදාවෙන් හානිවූ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්

Editor O

පොලිසියෙන් මහජනතාව වෙත කළ ඉල්ලීම

Mohamed Dilsad

විමල්ගේ පුත්තලම මන්ත්‍රීගේ සහාය රනිල්ට

Editor O

Leave a Comment