දේශීය

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

(UTV | කොළඹ) – සියළු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය වන බවයි.

 

Related posts

නව සාමාජිකයින් සමඟ මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

මාරක අනතුරු දෙකක්

Mohamed Dilsad

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment