දේශීය

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

(UTV | කොළඹ) – ලබන පළමුවනදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බළධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බවයි.

Related posts

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

මිරිහානේ ප්‍රදේශ කීපයක් සම්පූර්ණයෙන් හුදෙකලා කරයි

Mohamed Dilsad

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

Mohamed Dilsad

Leave a Comment