දේශීය

අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචාවන් ඉහළට

(UTV |කොළඹ) –  විදේශ රටකින් පවත්වනු ලබන ලොතරැයි දිනුමකින් තෑගි මුදල් ලැබී ඇති බවට පවසා අන්තර්ජාලය ඔස්සේ රුපියල් මිලියන 61 ක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලීසිය පවසයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment