සේයා පුවත

ශ්‍රී ලංකාවේ ප්‍රථම ATV ධාවන පථය විවෘත වේ

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ.

කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.

Related posts

ගුවන්තොටුපල නැවත විවෘත කිරීමෙන් පසු පැමිණි පළමු වාණිජ ගුවන් යානය

Mohamed Dilsad

තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධූරය අගමැතිට [PHOTOS]

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment