දේශීය

මානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

(UTV | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ ( 18) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

නව අමාත්‍ය මණ්ඩලය

Mohamed Dilsad

එජාපයෙන් විශේෂ තීරණයක්…

Editor O

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment