දේශීය

සාමාන්‍ය ජනතාවට කොරෝනා මර්දන එන්නත නොමිලයේ [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නත මෙරට සාමාන්‍ය ජනතාවට දීම ආරම්භ කල පසු එය නොමිලයේ දීමට පියවර ගන්නා බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියාසිටියේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශයේ ලක්ෂ 03 ක පමණ පිරිසක් පළමු අධියරේදී එන්නත්කරණයට ලක් කිරීමට නියමිත බවයි.

 

 

Related posts

වසරකට ළමා අපරාධ 5,000ක් – පොලීසිය

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණුු නිකුත් කරයි

Editor O

වැඩබලන නීතිපතිවරයයෙක් දිවුරුම්දෙයි.

Editor O

Leave a Comment