දේශීය

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]

(UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (25) පෙරවරු 6 සිට ඉවත් කෙරුණි.

කල්මුනේ උතුර සහ දකුණ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව මෙලෙස ඉවත් කළ බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර අද (25) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක් හුදෙකලා කිරීමට තීරණය ඇත.

 

Related posts

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

Editor O

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment