දේශීයප්‍රමුඛ පුවත 1

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) –  ප්‍රවීණ – සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් අද (12) අලුයම අභාවප්‍රාප්ත වි තිබේ

බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, ඔහු මිය යනවිට 71 වන වියෙහි පසුවුණි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

Related posts

ත්‍රස්ත සංවිධාන තහනමට හදිසි නීතීය දිර්ඝ නොකිරීමෙන් බලපෑමක් නැහැ

Mohamed Dilsad

බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම්

Mohamed Dilsad

Leave a Comment