දේශීයප්‍රමුඛ පුවත 1

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

(UTV | කොළඹ) – චීන විදේශ අමාත්‍ය , රුසියානු විදේශ අමාත්‍ය සහ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ සංචාරයේදී, චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජ් ලැව්රොව් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ විශේෂ සාකච්ඡා සිදුකරන බවයි.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් ද හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

 

Related posts

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment