දේශීය

වෙන්නප්පුවේදී තිදෙනෙක් මුහුදට බිලි වෙයි

(UTV | කොළඹ) –  වෙන්නප්පුව කම්මල වැල්ල මුහුදේ සැඩ පහරට හසුවීමෙන් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම තරුණයන් පිරිස වයස අවුරඅදු 17 – 21 ත් අතර පසුවන්නන් බව වාර්තා වෙයි.

Related posts

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

දුම්රියක් මරදානේදී පීලි පැනීමට ලක්වෙයි

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment