දේශීය

කොළඹ සරසවියේ සිසුන් පිරිස 13 දක්වා රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා එළඹෙන  13 වනදා දක්වා රක්ෂිත බනධනාගාරගත කිරීමට නියෝගකර ඇත.

එම සිසුන් අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුවයි.

පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

Related posts

රෝහල් ආපනශාලාත් වැසෙන ලකුණු

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොලී අනුපාතය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්

Editor O

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගැන නීතිපතිවරයාගේ නිවේදනය හරියට අධ්‍යනය නොකර ප්‍රකාශ නිකුත් කිරීම යහපත් දෙයක් නෙවෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල

Editor O

Leave a Comment