දේශීය

අද හමුවූ ආසාදිතයන් දෙදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින්

(UTV | කොවිඩ් 19) – අද (16) දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් දෙදෙනාම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන් එක් අයෙකු මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

අනෙක් තැනැත්තා ඉන්දියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටී.

Related posts

ලංගම සේවකයින් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතුයි : ලංකා විදුලිබල මණ්ඩලය

Mohamed Dilsad

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

Mohamed Dilsad

Leave a Comment