දේශීය

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම්

(UTV | කොළඹ ) – පොලීසිය විසින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත වැටලීම් යළි ආරම්භ කළ බව පවසයි.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ පසුගිය 15 වැනි දා දක්වා කාලය තුළ මෙහෙයුම්වලින් රථ වාහන නඩු 45,750 ක් පැවරූ බව රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේය.

එම සෑම නඩුවකටම අදාළව දඩ මුදල් අයකර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව යළි කැඳවයි

Editor O

Leave a Comment