ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීයාන ුමහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (15) පැවැත්වින.
කොළඹ පිහිටි ඉන්දීයාන ුමහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවති හමුවේදී, ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ද සාකච්ඡා කර ඇතැැයි වාර්තා වේ. .

