දේශීයකේෂ්ත්ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කර අති විශේෂ ගැසට් නිවේදනයක්Mohamed DilsadFebruary 12, 2022February 12, 2022 by Mohamed DilsadFebruary 12, 2022February 12, 20220115 (UTV | කොළඹ) – කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා....
දේශීයවවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේMohamed DilsadFebruary 11, 2022February 11, 2022 by Mohamed DilsadFebruary 11, 2022February 11, 20220108 (UTV | වවුනියාව) – වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කර තිබේ....
දේශීයCEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණුMohamed DilsadFebruary 9, 2022 by Mohamed DilsadFebruary 9, 20220107 (UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා....
දේශීයජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාරMohamed DilsadFebruary 8, 2022 by Mohamed DilsadFebruary 8, 2022097 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර, ගිවිසුමකට එළඹීමට නියමිතය....
දේශීයපොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙන ලකුණුMohamed DilsadFebruary 7, 2022 by Mohamed DilsadFebruary 7, 20220105 (UTV | කොළඹ) – පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරිමේ දි එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව...
දේශීයපොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්Mohamed DilsadFebruary 5, 2022 by Mohamed DilsadFebruary 5, 20220102 (UTV | කොළඹ) – පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන වලට සහ පොදු ප්‍රවාහනයේ ගමන් කිරීම අප්‍රේල් 30 වනදා සිට තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්...
දේශීයනිදහස ලැබී අදට වසර 74 යිMohamed DilsadFebruary 4, 2022February 4, 2022 by Mohamed DilsadFebruary 4, 2022February 4, 2022095 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා....
දේශීයබැසිල්ගේ IMF කතාවට කබ්රාල්ගෙන් පිළිතුරක්Mohamed DilsadFebruary 3, 2022 by Mohamed DilsadFebruary 3, 20220158 (UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර්...
දේශීයබලශක්ති ඇමතිගෙන් සහතිකයක්Mohamed DilsadFebruary 2, 2022 by Mohamed DilsadFebruary 2, 20220140 (UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී...
දේශීයප්රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැMohamed DilsadFebruary 2, 2022 by Mohamed DilsadFebruary 2, 2022099 (UTV | කොළඹ) – ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබුණහොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද (02) විදුලි කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා....