දේශීය

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කර අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2022.02.11 දිනැති අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, අතිගරු ජනාධිපතිතුමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සදහන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර ඇත.

1 – විදුලි බල සැපයුම.

2 – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකකට තහනම් නියෝගයක්

Editor O

Leave a Comment