සේයා පුවත

වව්නියාව මණ්ඩපය, ජාතික විශ්ව විද්‍යාලයක් කෙරේ

(UTV | කොළඹ) – වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මෙය මෙරට 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය බවයි.

Related posts

මීතොටමුල්ලේ මියගිය ගණන 28 ක් වෙයි.30 දෙනෙකු තවමත් අතුරුදන්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා වරාය නගර ව්‍යාපෘතියට නිරීක්ෂණ චාරිකාවක්

Mohamed Dilsad

වීදිවල රැකවරණය ලබන ශ්‍රී ලාංකිකයෝ

Mohamed Dilsad

Leave a Comment