සේයා පුවත

ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කුණු ආහාරයට ගන්න‍ා අලි රංචුව

(UTV| අම්පාර) –  කසළ අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක අවධානය යොමුව තිබේ.

අම්පාර, ඔලුවිල් ප්‍රදේශයට බැහැර කෙරෙන මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් ගේ ජායාරූප ලබා ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජායාරූප ශිල්පියෙකු වන ධර්මපාලන් තිලක්ෂන් විසිනි.

 

Related posts

බණ්ඩාරවෙල නගරය අලංකාර කරන සිසු දරුවන්

Mohamed Dilsad

වවුනියාව දිස්ත්‍රික්කයේ 12558කට අළුතින් සමෘද්ධි

Mohamed Dilsad

පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සංකීර්ණයේ වෙළඳුන් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment